HER Movie at Sarasaviya

”ඈ” කාර්මික දායකත්වය
කතා සංකල්පය සහ අධ්‍යක්ෂණය – එරංග සේනාරත්න
නිෂ්පාදනය – ආනන්ද එස්. ලියනගේ, සුජිත් ලියනගේ
තිර රචනය, දෙබස් සහ ගීත රචනය – ඩිනලි රෝෂාන්ති සේනාරත්න
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – දයා සූරියආරච්චි
සහය අධ්‍යක්ෂණය – චන්දන එදිරිසිංහ
කැමරා සහය – නිලන්ත පෙරේරා
කාර්මික ශිල්පීන් – නාරද පන්නිපිටිය, සංජීව රෝහණ
සංස්කරණය – දසුන් රණසිංහ
අංග රචනය සහ කොණ්ඩා මෝස්තර – ළහිරු නිශාන්, ජනාදර අලූත්ගම
අංග රචනා සහය – ප‍‍්‍රසාද් උඩුගමසූරිය
කලා අධ්‍යක්ෂණය – සුරංග ප‍‍්‍රදීප් කුමාර සහය අජිත් ගලගෙදර
නර්තන නිර්මාණය – ශාන් පෙරේරා
ශබ්ද පරිපාලනය සහ 5.1 ශබ්ද මිශ්‍රණය – ළහිරු මායාදුන්න
වර්ණ ගැන්වීම – ශාන් අල්විස් (ශා ස්ටූඩියෝ)
සංගීත අධ්‍යක්ෂණය – එන්.එම්.ජේ. වසයිලාවෝ
ගායනය – විශාරද චම්පා කල්හාරි,
එන්. එම්. ජේ වසයිලාවෝ
නිෂ්පාදනය කළමනාකරණය – රෝලන් ද සිල්වා
දෙබස් පටිගත කිරීම – අනුරුද්ධ බස්නායක
පොලිස් උපකරණ සැපයීම – කීර්ති රංජිත් පීරිස්

 

Source: Sarasaviya